වෙහෙරගොඩයාය පුදබිම ආශ්‍රිතව ඉදිකෙරෙන අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ට මුල්ගල තැන්පත් කිරීමේ උත්සවය
“බෞද්ධ සංචාරක කර්මාන්තය” ( budhist tourism ) හඳුන්වා දීම තුළින් රටට විදේශ විනිමය උපයා ගැනීම නව අවස්ථාවන් උදාවන බවත් බලධාරින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු
news-2
ආපදා වලින් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව ගේ ජනජීවිතය නගා සිටුවීම සඳහා ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීකයින්ගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 52 ක් Rebuilding Srilanka වැඩසටහන
news 01
ශ්‍රී ලංකා ඇමරිකා සෞඛ්‍ය සේවා සංගමය දෙවනවරටත් සංවිධානය කළ සෞඛ්‍ය සේවා කඳවුර මෙවරත් මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ දී පැවැත්ව්නි. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක,
